තවත් ස්වාමින් වහන්සේලා දෙනමක් ගාලු මුවදොර අරගල භුමියේ උපවාසයක්..(PHOTOS)

Galle Face Protest Sri Lanka Economic Crisis Gota Go Home 2022 SL Protest
By Sewvandhi Apr 22, 2022 04:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් ස්වාමින් වහන්සේලා දෙනමක් ගාලු මුවදොර අරගල භුමියේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා.ඒ පූජ්‍ය මාතර විමලදේව හිමි සහ පූජ්‍ය මාලඹේ සීලරතන හිමි යන දෙනමයි.

විරෝධතා භූමියේ උපවාසයේ නිරතවූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීම හේතුවෙන් මෙම ස්වාමින් වහන්සේ දෙනම උපවාසයට එක් වූ බවයි පැවසුවේ.

පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් දින 3 ක සිට උපවාසයේ නිරතවූ අතර සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් අද පෙරවරුවේ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery