ගාල්ලම බිය වද්දා දෙදෙනෙකුට මරු කැඳවූ, බිහිසුණු දුම්රිය අනතුරේ සීසීටීවී දර්ශන..(CCTV VIDEO)
ගාල්ල උනවටුන දළවැල්ල ප්‍රදේශයේ දී අද පෙරවරුවේ දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් කාන්තාවකට හා පුරුෂයෙකුට දිවි අහිමි වුණා. මියගිය කාන්තාව රුසියානු කාන්තාවක් බවයි අනාවරණය වී තිබෙන්නේ. එමෙන්ම ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි රියදුරු ද මෙම අනතුරෙන් අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා.
උණවටුන, දළවැල්ල අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණි. පොලීසිය පැවසුවේ අද පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුවූ බවය.
දුම්රියේ ගැටීමත් සමඟ ත්‍රිරෝද රථය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ගොස් තිබේ. හබරාදුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. මෙම බිහිසුණු අනතුර එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක පටිගතව තිබුණේ මෙලෙසයිි.
(වීඩියෝ - අද දෙරණ)
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
        ![වැඩමුළුවක් අස්සේ කෙල්ලෝ ගොඩකගේ ප්‍රශ්න වැලක පැටලුණු නාමල් - දැන් ඉතින් දීපල්ලකෝ උත්තර [PHOTOS]](https://cdn.ibcstack.com/article/948418ca-8636-4eec-9f95-f7280784dde7/25-69032820a4e04-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
        