ගාල්ල, පුත්තලම, අනුරාධපුරය දිස්ත්‍රික්ක දෙවෙනි මනාප ප්‍රථිපල මෙන්න ...

Election Commission of Sri Lanka Anura Kumara Dissanayaka Sajith Premadasa Election Sri lanka election 2024
By Parami Dissanayake Sep 22, 2024 02:34 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

දෙවනවර ගණනයෙන් පසු ගාල්ලදිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

සජිත් ප්‍රේමදාස - 5,828

අනුර කුමාර දිසානායක - 4,714

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

දෙවනවර ගණනයෙන් පසු පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

සජිත් ප්‍රේමදාස - 3,103

අනුර කුමාර දිසානායක - 2,149

මොනරාගල, දිගාමඩුල්ල , වන්නි දිස්ත්‍රික්ක දෙවෙනි මනාප ප්‍රථිපල මෙන්න ...

මොනරාගල, දිගාමඩුල්ල , වන්නි දිස්ත්‍රික්ක දෙවෙනි මනාප ප්‍රථිපල මෙන්න ...

දෙවනවර ගණනයෙන් පසු අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

සජිත් ප්‍රේමදාස - 3,537

අනුර කුමාර දිසානායක - 2,773  

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%