ගගන එක්ක බක් මහේ අවුරුදු - මේ පුදුම හිතෙන වටිනා මුදල් ත්‍යාගය ඔබේම කරගන්න වටිනා අවස්ථාවක් මෙන්න.. (VIDEO)

Sinhala and Tamil New Year Latest Headlines Decision Making
By krishani Apr 04, 2024 02:47 PM GMT
krishani

krishani

Report

අවුරුදු කුමර කුමරියන් කල එලි බසින මේ සුන්දර බක් මහේ මෙදාපාර අපිත් ලැස්ති ගගන Online බක්මහේ අවුරුදු කුමරා කුමරිය වගේම හැඩකාර ගගන ඔන්ලයින් බක් මහේ සිඟිති අවුරුදු කුමරිය සහ කුමරා තෝරන්න.

ගගන එක්ක බක් මහේ අවුරුදු - මේ පුදුම හිතෙන වටිනා මුදල් ත්‍යාගය ඔබේම කරගන්න වටිනා අවස්ථාවක් මෙන්න.. (VIDEO) | Gagana Online Year Prince Princess

එහෙනම් ඔබ කළ යුත්තේ මෙයයි.

🟢ඔබත් වයස අවුරුදු 16 ත් - 26 අතර තරුණයෙක් හෝ තරුණියක් නම් මෑතක දී ඔබ ලබාගත් සුන්දරම ඡායාරූපයක් 077 713 4154 අපගේ මෙම whatsapp අංකයට ඔබගේ නම, වයස සහ දිස්ත්‍රික්කය සමගින් 2024 අප්‍රේල් මස 12 වන දිනට පෙර යොමු කරන්න.

ජයග්‍රාහි කුමර සහ කුමරියට රුපියල් 10,000 වටිනා මුදල් ත්‍යාගයක් හිමි වේ.


🟢අවුරුදු සතුට අඩුවක් නැතුව විදින දගකාර පොඩිත්තන්ට අවුරුදු සතුට වැඩි කරවන්න මෙදාපාර අපිත් ලැස්ති.

සිගිති අවුරුදු කුමරිය, කුමරා සඳහා වයස අවුරුදු 03 ත් - 10 අතර ඔබේ පුංචි සිඟිත්තාගේ හෝ සිගිත්තියගේ ඡායාරූපයක් සමඟ නම, උපන්දිනය සහ මව හෝ පියාගේ දුරකථන අංකය සඳහන් කර 071 862 3661 ගගන අපගේ whatsapp අංකයට 2024 අප්‍රේල් 12ට පෙර යොමු කරන්න.

ජයග්‍රාහී සිගිති අවුරුදු කුමරා සහ කුමරියට රුපියල් 7,500 වටිනා මුදල් ත්‍යාගයක් හිමි වේ.

🟢ගගන අවුරුදු කුමරා කුමරිය සහ සිඟිති අවුරුදු කුමරා කුමරිය අභිෂේක ගැන්වීම අප්‍රේල් මස 29 වන දින පහත තරඟ කොන්දේසි වලට අනුව සිදු කරනු ලබයි.

🟢ගගන ඔන්ලයින් අවුරුදු කුමරා කුමරිය තරගය සඳහා වන තරඟ කොන්දේසි පහතින් දැක් වේ.

01). මෙම තරඟය සඳහා තේරී පත් වී ඇති තරඟකරුවන් අතරින් තම ඡායාරූපයට වැඩිම REACTIONS (likes, shares) ප්‍රමාණයක් ලබාගන්නා තරඟකරුට ගගන ඔන්ලයින් අවුරුදු කුමරා සහ කුමරිය ලෙස ජයග්‍රහනය හිමි වේ.

02).ඔබේ ඡායාරූපය සදහා අවම වශයෙන් likes 1000ට වැඩියෙන් සහ shares 500ක් ලබා ගත යුතු වේ.

03).ඔබගේ ඡායාරූපයට Likes ලබාගැනීම සඳහා අදාළ ඡායාරූපයේ Comments තුළ ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් Mention හෝ Share කළ හැකි.

04).නමුත් ඔබට මේ සඳහා Like Generators වැනි ක්‍රම හෝ Fake Accounts භාවිතා කිරීමට ඉඩ නොමැති අතර, ඵවැන්නක් සිදුකල හොත් ඔබව තරගයෙන් ඉවත් කරනු ලැබේ.

05).ජයග්‍රාහකයින් තීරණය කිරීමේ දී විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

ගගන සිඟිති අවුරුදු කුමරා කුමරිය අභිෂේක ගැන්වීම අප්‍රේල් මස 29 වන දින ඉහත තරඟ කොන්දේසි වලට අනුව සිදුකරනු ලබයි.

වැඩි විස්තර දැනගන්න ගගන අපගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න..