ලංකාවේ තෙල් මිලේ වෙනසක් - ඇමති නලින්දගෙන් ඉඟියක්

Report

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට තෙල් සැපයුම සහ විදුලි සැපයුම අඛණ්ඩව ලබාදෙන බවයි.

කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි සිදුවන උච්ඡාවචනයන් සමඟ තෙල් මිලේ යම් ඉහළයෑමක් සිදුවිය හැකි බවය.

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්

එසේ සිදුවුවත් සමස්ත මිල ඉහළ දැමීමක් නොව එයින් සැලකිය යුතු කොටසක් භාණ්ඩාගාරය මඟින් දරාගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ වනවිට ඉහළ දමා ඇති තෙල් මිල ගණන් යුදමය තත්ත්වය පහව ගිය පසු හැකි ඉක්මනින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

වතුර කපනවද? ජල සැපයුම ගැන අති විශේෂ දැනුම්දීමක්

වතුර කපනවද? ජල සැපයුම ගැන අති විශේෂ දැනුම්දීමක්