ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්

Report

අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද LP ගෑස් තොග සැපයුම අද (2026.04.16) සිට නැවත ආරම්භ කරන බව ගෑස් බෙදාහැරීමේ සමාගම් නිවේදනය කර ඇත.

හම්බන්තොට ඇතුළු පර්යන්ත හරහා තොගයේ ඇති ගෑස් මෙට්‍රික් ටොන් 5000 ක් අද වෙළඳපොළට නිකුත් කරන බව ලාෆ්ස් ගෑස් පීඑල්සී නිවේදනය කර ඇත. එසේම, ලිට්‍රෝ ගෑස් සමාගම අද සිට ඔවුන්ගේ බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වන බව තහවුරු කර ඇත.

වතුර කපනවද? ජල සැපයුම ගැන අති විශේෂ දැනුම්දීමක්

වතුර කපනවද? ජල සැපයුම ගැන අති විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයින්ට අඛණ්ඩ සැපයුමක් පවතින බවට සමාගම සහතික වී ඇති අතර මැයි මාසය දක්වා ප්‍රමාණවත් තොගයක් තමන් සතුව ඇති බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව, LP ගෑස් බෙදා හැරීම බාධාවකින් තොරව දිගටම කරගෙන යන බව නිවේදනය කර ඇත.

අද සිට මේ කාර්යාලවල සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ

අද සිට මේ කාර්යාලවල සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ