රටේ ඉන්ධන මේ දවසින් ඉවරයි - රට තුළ පවතින ඉන්ධන ප්‍රමාණය ගැන දැනුම්දීමක්

Report

අද දින (17) රැස්වූ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රට තුළ පවතින ඉන්ධන ප්‍රමාණය පිළිබදව ප්‍රශ්ණ නැගුවේය.

ඊට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාවිසින් සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේය.

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ,

  • පෙට්‍රල් 92 වර්ගය - අප්‍රේල් 23 වෙනිදා දක්වා
  • පෙට්‍රල් 95 වර්ගය - මැයි 10 වෙනිදා දක්වා
  • ඩීසල් - අප්‍රේල් 12 වෙනිදා දක්වා
  • සුපර් ඩීසල් - මැයි 10 වෙනිදා දක්වා ඇති බවයි.

තෙල් මිල යළි ඉහළට - ජනතාව පීඩාවට පත්වේ

තෙල් මිල යළි ඉහළට - ජනතාව පීඩාවට පත්වේ