QR එකෙන් අලුත් වාහන වලට ඉන්ධන නැද්ද? වාහන හිමිකරුවන් ලොකු ප්‍රශ්ණයක් මතුවෙලා

Report

රජය විසින් අද (15) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට පියවර ගැනීමත් සමඟ, අලුතින් වාහන මිලදී ගත් හිමිකරුවන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව තොරතුරු වාර්තා වේ.

පවතින තත්ත්වය මත පැරණි ඉන්ධන කේත (QR Code) හිමි පාරිභෝගිකයන්ට එම කෝටාව යටතේම ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින නමුත්, අලුතින් ලියාපදිංචි කිරීමට උත්සාහ කරන පිරිස්වලට එම පද්ධතියට ඇතුළත් වීමට මෙතෙක් අවස්ථාව ලැබී නොමැති බව තොරතුරු වාර්තා වේ.

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ

විශේෂයෙන්ම අලුතින් වාහන මිලදී ගත් හිමිකරුවන්ට පද්ධතියේ ලියාපදිංචි වීමට පැරණි ගිණුම්වල දුරකථන අංක වෙනස් කර ඇති පුද්ගලයන්ට යාවත්කාලීන වීමට නොහැකි වීම තුළින් ඔවුනට ඉන්ධන ලබාගැනීමේදී බාධා මතුව ඇත.

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ඩීසල් තොග අවසන් - ඩීසල් හිඟයක් - සමාගම ඩීසල් බෙදීම අත්හිටුවයි

ඩීසල් තොග අවසන් - ඩීසල් හිඟයක් - සමාගම ඩීසල් බෙදීම අත්හිටුවයි