පොකට් එකට දැනෙන්න ද?. IOC ත් වහාම තීරණයක් ගනී.. මාලිමා ආණ්ඩුවේ ඉන්ධන මිල සංශෝධනය වුණේ මෙහෙමයි..(UPDATE)

Report

UPDATE;

ඉන්ධන මිල සම්බන්ධයෙන් ලංකා IOC සමාගම ද විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කළ මිල පරාසයන්වලින් ඉන්ධන මිල පවත්වාගෙන යාමටයි.

___________________________________________

වහාම, ඉන්ධන මිල සංශෝධනය කෙරේ.. නව මිල මෙන්න..

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇත.

පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමන්න තීරණයක්.. කාළගුණය දරුණු අතට.. රෑ 7.00 න් පස්සෙ මොකද වෙන්නේ?. තවත් තීරණයක් ඒ අතර මෙන්න..

පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමන්න තීරණයක්.. කාළගුණය දරුණු අතට.. රෑ 7.00 න් පස්සෙ මොකද වෙන්නේ?. තවත් තීරණයක් ඒ අතර මෙන්න..

ඒ අනුව, එහි නව මිල රුපියල් 309කි.

එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286 ක් වනු ඇත.

දෙයියනේ.. මේ වගේ දෙයක්?. හීනෙකින්වත් නොහිතපු වෙලාවක.. නාවික හමුදා නිළධාරීයෙක්ට ආ ප්‍රහාරය.

දෙයියනේ.. මේ වගේ දෙයක්?. හීනෙකින්වත් නොහිතපු වෙලාවක.. නාවික හමුදා නිළධාරීයෙක්ට ආ ප්‍රහාරය.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් නොකර ඇති අතර එහි මිල 313කි.

කෙසේ වෙතත්, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188කි.

You May Like This Video👇 


.