තෙල් මිලේ එකවරම මිල ඉහළ යාමක්..
Fuel Price In World
By krishani
මේ වන විට ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල ඉහළ යෑමක් වාර්තා වෙයි.
ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 4.1 කින් ඉහළ ගොස් තිබෙනවා.
එහි මිල සටහන්ව ඇත්තේ ඩොලර් 75. 59 ක් ලෙසයි.
එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සියයට 3.19 කින් ඉහළ ගොස් ඇත.
එම බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 80.61 ක් ලෙසයි.
