තෙල් වලට වෙන්න යන දෙයක් ගැන හෙළිදරව්වක් මෙන්න.
Fuel Price In World
By krishani
ඉදිරියේ දී ඉල්ලුමේ ප්‍රවණතාව අනුව බොරතෙල් නිෂ්පාදන කප්පාදුවක් පිළිබඳ සලකා බලමින් සිටින බවට වාර්තා වේ.
ඒ බව ඔපෙක් සංවිධානය සඳහන් කළේ ය.
මීළඟ ඔපෙක් රැස්වීම නොවැම්බර් 26 පැවැත්වෙන අතර එම රැස්වීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.
කෙසේ වෙතත්, ඉන්ධන වෙළඳපොළේ මිල පහත නොවැටී ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා ඉදිරියේ දී විවිධ ක්‍රියාමාර්ග ගනු ඇති බව වෙළඳපොළ වාර්තා සඳහන් කරයි.
