තෙල් මිලේ සුළු වෙනසක් - ඒ අනුව මිල සටහන් වූයේ මෙලෙසින්.
By krishani
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේ ය.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 යි ශත 65 ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.51ක් වන අතර එය සියයට 0.74ක වැඩි වීමකී.