තෙල් මිලෙහි සිදු වූ වෙනස..
Fuel Price In World
By krishani
ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93 යි ශත 6 ක් ලෙස සටහන් වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 යි ශත 99 ක් ලෙස අද (28) සටහන් විය.