බොරතෙල් මිලෙහි හදිසියේම සිදු වූ වෙනස - ලංකාවේ ඉන්ධන මිලටත් බලපායි ද?..

Fuel Price In World
By krishani Jul 24, 2022 04:25 AM GMT
krishani

krishani

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යෑමක් පෙන්නුම් කරන අතර ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 103.20 ක් ලෙස මිල සටහන් විය.

ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 94.70ක් ලෙසයි.