අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලයිස්තුවක් නිකුත් වෙයි...සියලු විස්තර මෙතනින් බලන්න.

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Aug 28, 2022 04:38 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුවක් මේ වන විට සමාජජලා වෙබ් අඩවි වල සංසරණය වෙමින් තිබෙනවා.

ඒ අනුව, පිරවුම්හල් 208කට ඔක්ටේන් 92 වර්ගයේ නිකුත් කිරීමට නියමිත ඇති අතර, පිවුම්හල් 281කට ඩීසල් බෙදාහැරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

එම පිරවුම්හල් ලැයිස්තුව මෙසේයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery