පිරවුම්හළක ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි - හේතුව මෙන්න

Report

තෙල් සංස්ථාවේ බලධාරියෙක් විසින් බණ්රඩාගම නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලක කිව් .ආර් .කේතය නොමැතිව ඉන්ධන නිකුත් කළයි පවසමින් එම පිරවුම්හලේ  ඉන්ධන නිකුත් කිරීම අද (17) දහවල් අත්හිටුවීමට  පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් පැය ගණනාවක් දිගු පෝලම් වල රැඳී සිටි පාරිභෝගයන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

මේ පිළිබඳ ඉන්ධන හලේ සේවකයන්ගෙන් විමසීමේදී අද දිනය පුරාම කිව් ආර් කේතය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවත් ඒ හේතුවෙන් පැමිණෙන පරිදි පාරිභෝගිකයන් වෙත ඉන්දන නිකුත් කළ බවත් ප්‍රකාශ කර තිබේ.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට සුබම සුබ පණිවිඩයක්

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට සුබම සුබ පණිවිඩයක්