ලංකාවේ ඉන්ධන ප්‍රශ්නයට රටවල් රැසක් එක්ව කරන්න යන දේ මෙන්න..

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Aug 28, 2022 07:21 AM GMT
Aruna

Aruna

Report


ශ්‍රී ලංකාවේ ඉන්ධන ක්ෂේත්‍රයට එක්වීමට විදෙස් සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් ජනපදය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය නියෝජනය කරන සමාගම් 24 ක් බවයි පැවසෙන්නේ.

එම යෝජනා ඇගයීම සති හයක් තුළ අවසන් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
Join now