ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් අද තත්ත්වය..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Aug 28, 2022 02:27 AM GMT
krishani

krishani

Report

පවතින තත්වය සැළකිල්ලට ගෙන අද (28) දිනයේත් ඉන්ධන බෙදාහැරීම් කටයුතුවල නිරත වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා කියා සිටියේ ය.

වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ පිරවුම්හල් ආශ්‍රිතව දැනට පවතින පෝලිම් දින දෙකක පමණ කාලයක් ඇතුළත අඩුවනු ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join