පෙට්‍ට්‍රල් නැව ගැන දුක්බර ආරංචියක්..හදිසියේම සිදු වූදේ මෙන්න..

Sri Lanka Kanchana Wijesekera
By Aruna Jun 23, 2022 04:00 AM GMT
Aruna

Aruna

Report

‪අද දින උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කර සිටිනවා.‬

‪පෙට්ට්‍රල් තොගය රැගත් නෞකාවේ පැමිණීම දිනකින් ප්‍රමාද වන බවත් මේ හේතුවෙන් අද සහ හෙට දිනයේදී සීමිත පෙට්ට්‍රල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.‬ ‪

ඔටෝ ඩීසල් නිකුත් කිරිම සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන බවත් සුපර් ඩීසල් බෙදා හැරීම සීමා කර ඇති බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.‬


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now