ඩීසල් පෝලිම්වල ඉන්න අයට සුබ ආරංචියක්..!

Fuel Price In Sri Lanka Sri Lanka Economic Crisis
By Sewvandhi Apr 21, 2022 01:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙනවා.

ඉන්දීය ණය පහසුකම යටතේ එම ‍ඩීසල් තොගය ඊයේ (20) මෙරටට පැමිණියා.

මාස දෙකකදී ඉන්දීය ණය පහසුකම යටතේ විවිධ ඉන්ධන මෙට්‍රික් ටොන් 400,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට මෙරටට ගෙනැවිත් තිබෙනවා.

...........................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now