ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි CIDයට - යාලුවෙක් හමුවෙන්නලු ආවේ
CID - Sri Lanka Police
Sri Lanka Police
Law and Order
Latest Headlines
Sinhala news
By Ashfa
ඊයේ (12) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
සෙවණගල සීනි කර්මාන්තශාලාවට අයත් ඉඩමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණයකට අදාළව මෙම ප්‍රකාශය ලබාගත් බව වාර්තා වේ.
එම ප්‍රකාශය ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට වැඩම කළ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මාධ්‍ය ඇසූ පැනයට පැවසුවේ මිතුරෙකු හමුවීමට පැමිණි බවත්, එය වැදගත් කරුණක් නොවන බවත්ය.