අද දිනයේ නොමිලේ කොළඹ එන මගී දුම්රිය.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Wayomi
අද (05) දිනයේ දුම්රියක මගී ජනතාව නොමිලේ ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.
ඒ, බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියයි.
මේ අතර හැටන් ප්‍රදේශයේ බස් රථ හිමිකරුවෙකු ද අද (05) මගීන් නොමිලේ ප්‍රවාහනය කිරීමට කටයුතු කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |