මහ පාන්දර යාමේ මිනි බසයකින් හොර රහසෙම ඇදපු දෙයක් මාට්ටු වෙලා..

Sri Lanka Police Jaffna Sri Lanka Police Investigation Latest Headlines
By krishani Apr 05, 2024 11:00 AM GMT
krishani

krishani

Report

මිනි බසයකින් බලපත්‍ර නොමැතිව ගවයින් අට දෙනකු ප්‍රවාහනය කළ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහ පාන්දර යාමේ මිනි බසයකින් හොර රහසෙම ඇදපු දෙයක් මාට්ටු වෙලා.. | Four People Arrested At Jaffna

ඒ යාපනය ප්‍රදේශයේ දී ය.

ඊයේ (4) අලුයම් කාලයේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් යාපනේ පන්නේ ප්‍රදේශයේදී කළ පරීක්ෂාවක දී වේ.

ඒ කයිට්ස් පුන්කුඩුතිව් ප්‍රදේශයේ සිට බලපත්‍රයක් නොමැතිව ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා යාපනය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන්නෙකු බව වාර්තා විය.

ReeCha