හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4 දෙනෙක් මාට්ටු
මහරගම ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු දී අත්අඩංගුවට ගෙන ඇත .
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඒ වගේම මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ එඬේරමුල්ල ප්‍රදේශයේදීය .
තවද සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු සොයාගන තිබේ.
තවදුරටත් මේ සම්බන්ධව පොලිස් විමර්ශනයන් සිදු කරනු ලබයි.