දළදා සමිඳුන්ගේ නව ගිහි භාරකරු කවුරුන්ද ? තීන්දුව හෙට

Report

මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම හෙට (07) දින පැවත්වීමට සූදානම්ව ඇත.

ඒ වගේම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.

තවද දියවඩන නිලමේ පත්කර ගැනීම සදහා මහා සංඝරත්නය ඇතුළු 267 ක පමණ නිලධාරීන් පිරිසක් ඡන්දය ලබා දීමට සුදුසුකම් සපුරා ඇති බව වාර්තා වේ.

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

උඩරට රාජධානිය බ්‍රිතාන්‍යන් යටතට පත් වූ දා සිට මෙතෙක් දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනකු කටයුතු කර ඇත.

ඒ වගේම මේ වතාවෙහි පත්වන දියවඩන නිලමේවරයාට 2035 වසර තෙක් එම ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමි වේ.

ඒ විහාර දේවාලගම් ආඥා පනතට අනුවයි.   

අස්වැසුම හැමදාම බෙදන් නෑ මේක නීත්‍යානුකූලව හිඟා කෑමක් - හඳුන්නෙත්ති

අස්වැසුම හැමදාම බෙදන් නෑ මේක නීත්‍යානුකූලව හිඟා කෑමක් - හඳුන්නෙත්ති