ලංකාවම කැලඹූ මීගමුව බන්ධනාගාර ගැටුමට ප්‍රධාන සැකකරුවන් 4ක් නම් කරයි - මෙන්න එම සැකරුවන්

Report

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් සිව්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

මෙලෙස සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ සුපුන් මධුසංඛ නොහොත් 'හීනටියන සුපුන්', ෂෙන් ඩිලාන් සිල්වා, අෂාන් ප්‍රනාන්දු නොහොත් 'කළු මල්ලි' සහ සමීර සම්පත් නොහොත් 'බබා' යන සිව්දෙනායි.

ඒ අනුව අදාළ සැකකාර රැඳවියන් සිව්දෙනා අද දිනම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය බන්ධනාගාර අධිකාරියට නියෝග කළාය.

ප්‍රබල භූකම්පනයක් - කිලෝමීටර 93ක් ගැඹුරින් පොළොව දෙදුරුම් කයි

ප්‍රබල භූකම්පනයක් - කිලෝමීටර 93ක් ගැඹුරින් පොළොව දෙදුරුම් කයි

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට