කොටුව මහේස්ත්‍රාත් හදිසියේම CIDයට කඩාපනී.

CID - Sri Lanka Police
By Wayomi Feb 14, 2024 12:22 PM GMT
Wayomi

Wayomi

Report

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (14) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්වන නදුන් චින්තක හෙවත් හරක්කටා සහ සළිදු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සළිදු නිරීක්ෂණය කිරීම සඳහායි.

එහිදී මහේස්ත්‍රාත්වරයා මිනිත්තු 40ක් පමණ ඔවුන් නිරීක්ෂණය කළ අතර සැකකරුවන් රඳවා සිටින සිර කුටි පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා, අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් ලෙස සලසා තිබේද යන්න පිළිබඳව සොයා බලනු ලැබුවා.

ReeCha