හිටපු ජනාධිපතිවරයකු හදිසියේ මියයයි..

By Piyumika Dec 30, 2024 01:52 AM GMT
Report

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් මියගොස් තිබේ. මියයන විට ඔහු සියවන වියෙහි පසු වු අතර අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගියදා සිදුකෙරුණි.

මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ඉල්ලීමක්..

මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ඉල්ලීමක්..

වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී ජිමී කාටර් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණි.

කොල්ලුපිටියේ හෝටලයකින් පැන්න විදේශිකයාගේ මරණය ගැන ආන්දෝලාත්මක ප්‍රකාශයක්..

කොල්ලුපිටියේ හෝටලයකින් පැන්න විදේශිකයාගේ මරණය ගැන ආන්දෝලාත්මක ප්‍රකාශයක්..

1924 ඔක්තෝබර් මස 01වනදා උපත ලැබු ජිමි කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබේ.

You may like this video