හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ පක්ෂ රැස්වීමක් කැදවයි..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද(15) සවස 7.00 කැඳවා ඇතැයි වාර්තා වෙයි.
රටේ පවත්නා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම රැස්වීම කැඳවා ඇති අතර එය පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |