හිටපු ජනාධිපති මෛත්‍රී රහසින්ම CIDයෙන් පිටව යයි.

CID - Sri Lanka Police Maithripala Sirisena Easter Attack Sri Lanka
By Wayomi Mar 25, 2024 11:44 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

අද (25) CIDයට පැමිණියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට CIDය කළ දැනුම්දීමකට අනුවයි.