හිටපු ජනපති ඉන්දියාවේ සිට හදිසියේම පාන්දරම ඇමරිකාවට යයි.

Maithripala Sirisena Sri Lanka Politician United States of America
By Wayomi Feb 13, 2024 05:59 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (12) විශේෂ සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු ඊයේ අලුයම 2:50ට ඔහු මෙරටින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ නව දිල්ලි නුවරට ගොස් පසුව අමෙරිකාවේ නිව්යෝක් බලා පිටත්ව ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් දෙදෙනෙකු අමෙරිකා සංචාරය සඳහා එක්ව තිබෙනවා. 

ReeCha