හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා හදිසියේම අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Politician
By Wayomi Jan 19, 2025 09:44 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිතා කර ලොරි රථයක් එකලස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කරගැනීමේ වරද මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා, හෙට (20) බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිතව ඇත.

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )

එමෙන්ම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් විජිත් විජයමුණි ද සොයිසා විසින් මෙලෙස වෙනත් වාහනද එකලස් කිරීමක් සිදුකර ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතියි.

එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇති අතර එහිදී ඔහු ඔහු පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ කර ඇත.

යුද හමුදා සෙබලෙකුගේ සහ ගුරුවරියකගේ මළ සිරුරු කැලයකින් මතුවෙයි.

යුද හමුදා සෙබලෙකුගේ සහ ගුරුවරියකගේ මළ සිරුරු කැලයකින් මතුවෙයි.


You May Like This Video

 

ReeCha