සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

Report

පසුගියදා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූ අතර එහි ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් කතිකාවන් සමාජය තුළ නිර්මාණය වී තිබේ.

සැම්බියාවේ ආච්චි ලෝකය අල්ලයි – වයස 85යි, වයස අභියස කළ විලාසිතා රැජින

සැම්බියාවේ ආච්චි ලෝකය අල්ලයි – වයස 85යි, වයස අභියස කළ විලාසිතා රැජින

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ 2024 (2025) විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔයත් රටින් ගෙනාපු සුදුවෙන ක්‍රීම් ගෑවද?

ඔයත් රටින් ගෙනාපු සුදුවෙන ක්‍රීම් ගෑවද?

එහි සඳහන්ව ඇත්තේ 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද  මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වන බවය. කෙසේ නමුත් අදාළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒ අනුව අද මැදියම් රැයේදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදු නොවන බවත් ප්‍රතිඵල නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සියලු පුවත් සාවද්‍ය වන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.