වන අලියකු පහරදීමෙන් විදෙස් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
By Mithu
සීගිරිය පිදුරංගල ප්‍රදේශයේ දී වන අලියකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව මෙලෙස මිය ගොස් සිටිනුයේ හංගේරියා ජතිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
64 හැවිරිදි විදේශීකයා සිය බිරිය සමඟ පා ගමනින් යමින් සිටියදී වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත.
අලි ප්‍රහාරයෙන් බරපතල තත්වයේ සිටි ඔහු සීගිරිය රෝහලට ඇතුළත් කරන වටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.