විදෙස් ප්‍රේෂණ ඉහළට - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්.

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Apr 07, 2023 03:28 AM GMT
krishani

krishani

Report

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම මාර්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 568 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

කෙසේවෙතත්, මේ වසරේ පළමු මාස 3 තුළ දී මෙරටට ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,413.2ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join