ලංකාවෙත් දැන් ගංජා වගාවක්

Report

ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප තුළ කංසා වගා කිරීමේ සහ අපනයනය කිරීමේ ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයින් කිහිප දෙනකුගෙන් යෝජනා ලැබී තිබේ.

හොංකොං සහ තායිලන්තය වැනි රටවල ආයෝජකයින් ගණනාවක් කංසා ආශ්‍රිත කර්මාන්තය වැඩිදියුණු කිරීම සහ එයට ආයෝජනය කිරීම සඳහා අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසුවේය.

පාසල් පොතට LGBTQIA විෂය නිර්දේශය?

පාසල් පොතට LGBTQIA විෂය නිර්දේශය?

දැනට දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගෙන්ද යෝජනා අටක් (8) පමණ ලැබී ඇති බවත් මෙම යෝජනා සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹීමට පෙර රජය තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

කුරුණෑගලට ටොනාඩෝ සුළිකුණාටුවක් - පැත්තම ඉවරයි

කුරුණෑගලට ටොනාඩෝ සුළිකුණාටුවක් - පැත්තම ඉවරයි