විදෙස් මුදල් තැන්පත් කිරීම සහ විකිණීමේ පොදු සමා කාලය සංශෝධනය කෙරේ

Central Bank of Sri Lanka Sri Lankan rupee Sri Lanka
By Sewvandhi Jul 09, 2022 04:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ සිටින හෝ පදිංචිව සිටින පුද්ගලයන්ට තමන් සතුව ඇති විදේශ මුදල් බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකුවක්) තැන්පත් කිරීමට හෝ විකිණීමට ලබා දී ඇති පොදු සමා කාලය 2022.07.26 දක්වා තවත් දින 14කින් දීර්ඝ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now