රට රැකියාවට යන අයට ගමන පහසු කරන්න අලුත්ම ක්‍රමවේදයක්.
Sri Lanka
By Wayomi
රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමට ඔන්ලයින් ක්‍රමවේදය භාවිතා කළ හැකි බව එම කාර්යාංශය පවසනවා.
ඒ, අනුව www.slbfe.lk වෙබ් අඩවියේ ඇති ඔන්ලයින් සෙල්ෆ් රෙජිස්ට්‍රේෂන් වෙත පිවිසීමෙන් මෙම ලියාපදිචිය සිදුකරගත හැකි බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
එමෙන්ම ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 යන කෙටි දුරකථන අංකය ඔස්සේද ලබාගත හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
