විදේශ ඇමති විජිත ඩකා නුවර බලා පිටත්ව යයි

Report

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (31) පෙරවරුවේ ඩකා නුවර බලා පිටව ගොස් ඇත.

ඒ, බංග්ලාදේශයේ හිටපු අගමැති ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම පිණිසය

නාගොඩ රෝහල තුළදී සිදුකළ වෙඩිතැබීමේ තවත් තොරතුරු හෙළිවේ

නාගොඩ රෝහල තුළදී සිදුකළ වෙඩිතැබීමේ තවත් තොරතුරු හෙළිවේ

අද කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්

අද කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්