ලෝකේ ප්‍රථම පියාසර කරන ගුවන් යානය අත් හදා බලයි.. (VIDEO)
By Sithumi
චිනයේ වාහන සමාගමක් වන XPeng විසින් නිපදවන ලද ලෝකයේ ප්‍රථම පියාසර කරන කාර් රථයක් අත්හදා බැලීම අද ඩුබායි චැම්බර්ස් හීදි යටතේ දී සිදුවුණා.
එම යානය නුදුරේදීම මහජන භාවිතයට පැමිණීමට නියමිතයි. එම අවස්ථාවේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප පහතින් නරඹන්න