ගංවතුර අනතුරු ඇඟවීම් යළි දීර්ඝ කරයි..

Badulla Sri Lanka Weather Floods In Sri Lanka
By Hashini Nov 09, 2023 07:16 AM GMT
Hashini

Hashini

Report

නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබෙන ගංවතුර අනතුරු ඇඟවීම යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ ඉදිරි පැය 24 සඳහායි.

එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ අධික වර්ශාපතනයත් සමඟ රාවණා අල්ලේ දිය නෑම සහ ඇල්ල නැරඹීම සඳහා අසලට පැමිණීමෙන් වළකින ලෙසයි.

රාවණා ඇල්ලේ ජල පෝෂක ප්‍රදේශවලට වර්ශාපතනය වැඩි වශයෙන් ලැබීම හේතුවෙන් ජල මට්ටම එක්වරම ඉහළ යා හැකි බව බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා දැනුම් දෙනවා.


ReeCha