ගංවතුර අනතුරු ඇඟවීම් යළි දීර්ඝ කෙරේ.

Sri Lanka Weather Floods In Sri Lanka
By Hashini Oct 24, 2023 06:26 AM GMT
Hashini

Hashini

Report

 වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබු ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කළ බවයි.

අද (24) සිට හෙට (25) අලුයම් කාලය දක්වා වූ පැය 24 තුළ ගංවතුර තත්ත්වය ගැන අවදානයෙන් පසු වන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ එම ප්‍රදේශවල අතුරු මාර්ග භාවිත කරන පුද්ගලයින්ට ගංවතුර තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරන ලෙසයි. 

ReeCha