බඹරු ඇනලා 05ක් රෝහලේ

Report

අද (21) මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ, බ්‍රවුන්ලෝ කොටසේ දෛනික සේවා කටයුතු සඳහා නිරතව සිටි වතු කම්කරුවන් පිරිසකට හදිසියේ බඹර ප්‍රහාරයක් එල්ල වූ අතර, ඒ නිසා පන්දහක් දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

වතු කම්කරුවන් පැවසුවේ, වතුයායේ වල් ගලවමින් සිටියදී කර්පන්ටයින් ගසකට බැඳ තිබූ විශාල බඹර කූඩුවක් පිටව එලව ඔවුන්ට පහර දුන් බවයි.

තුවාල ලබා රෝහල් ගතකර සිටින කම්කරුවන්ගේ තත්වය බරපතල නොවන බව මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.

අස්වැසුම ලිස්ට් එකට නම දාගන්න දගලන හැමෝටම සුබ පණිවිඩයක්

අස්වැසුම ලිස්ට් එකට නම දාගන්න දගලන හැමෝටම සුබ පණිවිඩයක්

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික