මාළු මිලෙහි සිදු වූ හදිසි වෙනස..

Sri Lanka
By krishani Jun 12, 2022 09:05 AM GMT
krishani

krishani

Report

වෙළෙඳපොළෙහි මාළු මිල ගණන් ඉහළ ගොස් ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තලපත් රු.2,200ක්, කොප්පරා රු.2,300ක්, තෝරා රු.2,500ක්, පරව් රු.1,500ක්, කුම්බලාවො රු.1,300ක්, ඉස්සෝ රු.1,300ක්, සාලයෝ රු. 8,00ක් වශයෙන් කිලෝග්‍රෑමයක තොග මිල පවතින අතර එම මාළු තොග සිල්ලර වශයෙන් පාරිභෝගිකයා අතට පත් වන්නේ තවත් රු. 200 - 600ත් අතර මුදලක් එකතුවීමෙන් පසුවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join