මෙරට කොරෝනා එන්නත විද ගත් පළමු ඇමති මෙන්න.

Covid-19 Parliament Corona Vaccine C B Rathnayake
By Thaya Feb 10, 2021 06:30 PM GMT
Report

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි.රත්නායක මහතා අද (10) දින යුධ හමුදා රෝහලේදි කොවිඩ් 19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව වාර්තා වේ. අමාත්‍යය සි.බි රත්නායක මහතා කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා පසුගිය මාස කිහිපය තුල අවස්තා දෙකකදි ස්වයං නිරෝධානයට යොමු විය. එහිදී සිදු කරන ලද පී.සී.ආර් වාර්තාවට අනුව අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.