රාජගිරිය ප්‍රදේශයේ ගින්නක්...
By Sithumi
රාජගිරිය, බුත්ගමුව පාරේ කුණු කන්දක ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ නගර සභාව ගිනි නිවන හමුදාව පිටත් කර ඇත-