මහල් හතරක ගොඩනැගිල්ලක දරුණු ගින්නක් (VIDEO)
colombo
Fire
Emagensy
fire department
By Sewvandhi
කොළඹ ගස් පහ හන්දියෙ මහල් හතරක ගොඩනැගිල්ලක දරුණු ගින්නක් ඇති වී තිබේ. එම ගින්න මැඩපැවැත්වීම සඳහා වාහන හයක් යොදවා ඇති බව ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
