කර්මාන්තශාලාවක හදිසියේ ගින්නක්..

Fire Factory Akkareipaththu
By Aruna Oct 13, 2021 04:28 AM GMT
Aruna

Aruna

Report

පැරණි ටයර් උපයෝගී කර ගනිමින් තෙල් ප්‍රතිනිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවකයි ඊයේ මෙම ගින්න හටගෙන ඇත්තේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, අක්කරෙයිපත්තුව මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now