කොළඹ තට්ටු 05ක ගොඩනැගිල්ලක ගින්නක්...

Police Colombo Fire accident Pitakotuwa wellaweediya
By Aruna Jun 09, 2021 01:14 AM GMT
Report

පිටකොටුව වේල්ලවීදියේ පස්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න මැඩපැවැත්වීම සදහා මේ වන විට ගිනිනිවීමේ රථ 05ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

අද(09) අලුයම ගින්න හටගෙන තිබෙන්නේ ගොඩනැගිල්ලලේ සිව්වැනි මහලේය.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නනට ඇතැයි සැක පළ කරන බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now