එන්නත් පොරය මැද ගුටිබැට සිදුවු හුවමාරුව (video)

covid 19 vaccsination
By Sithumi Aug 30, 2021 03:04 PM GMT
Sithumi

Sithumi

Report

හාලිඇල උඩුවර මහා විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහනට අද (30) විශාල පිරිසක් එක්විය. ඒ හේතුවෙන් එහි නොසන්සුන් තත්ත්වයක් ද උද්ගත වී තිබුණි.

පැමිණ සිටි පිළිවෙල කඩකරමින් පුද්ගලයින්ට එන්නත ලබාදෙන බවට ජනතාව චෝදනා කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය. මෙහිදී එන්නත ගැනීමට පැමිණි දෙපාර්ශ්වයක් අතර ගැටුමක්ද ඇතිවිය.

පසුව හාලිඇල පොලිස් නිලධාරීන් මැදිහත්ව තත්ත්වය සමථයකට පත් කිරීමට පියවර ගෙන තිබුණි.



   සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now